Slide
Online Logic Academy

වැඩිම සිසුන් පිරිසකට ඉහළ සාමාර්ථ ලබා දෙමින්,100% ප්‍රතිඵල පෙන්නන ජපන් භාෂා පන්තිය
100%の成果を上げ、最多の生徒が高成績を収めることを可能にしている日本語クラス。

👦👧🧒👩‍🎓

Loved by 4,000+ learners & parents

0
Enrolled Students
0
Video Lessons
0
Pass Rate
0
Student Rating
Why Choose Us

Core Features.

Digital Learning

State-of-the-art online classroom experience.

Smart Notes

Well-structured study materials in your hands.

Progress Tracking

Track your results and grow confidently.

Teacher
Japanese

Ransika Kithmini

JLPT N2 Holder හා Japanese Language Diploma ඇති, වසර 5 කට වැඩි පළපුරුදු ගුරුවරියක් ලෙස සිසුන් දහස් ගණනකට හරි මග කියා දුන් 100% ප්‍රථිපල පෙන්නන ජපන් භාෂා පංතිය

"එන්න, හරිම විදිහට ජපන් ඉගෙනගමු"
Join Our Physical Classes

Our Institutes & Locations.

Mirai japanese Language School

Mirai japanese Language School

Location not specified

Join our classes at Mirai japanese Language School....

Institute Name

Address

Description

Learn from the Best

Online Classes.

Courses will be updated soon.

Knowledge Hub

Latest Videos.

No videos yet. Stay tuned!

Excellence

Student Results.

Results will be published soon.

Free to Join

Join Our Community.

Telegram Group

Download free notes, past papers, and huge resources.

Join Telegram
Student Stories

What Students Say.

★★★★★

"ඇත්තටම සෙන්සෙගෙන් තමයි මම පලවෙනියටම ජපන් අකුරක් හරි ලියන්න ඉගෙන ගත්තෙ.O/Lකරද්දි class යන්න තැනක් හොයද්දි දුලන්ජලී තමයි කිඋවෙ සෙන්සෙගෙ class යමු කියල...ඉතින් එතන ඉදන් මම ආවෙ සෙන්සෙ ලගට...🥰 ඉතින් සෙන්සෙ අකුරු උගන්නන ගමන් චූටි ලමයින්ට වගේ අකුරු කාඩ් පැක් හදවල ඒවගෙන් එක එක ගේම් කක කර පොත් වල චිත්‍ර අන්දවල ඒව පාට කරව කරව හරි ලස්සනට අපිට ආස හිතෙන විදිහට ජපන් උගන්නන්න ගත්තෙ ..වෙන විශයක් කරල ඒ විශය ෆේල් වෙලා මාස 3න් මම සෙන්සෙගෙ උදවුවෙන් ජපන් වලට C එකක් ගත්ත..💓...ඊට පස්සෙ A/L . ඉතින් සෙන්සෙ අපිට පේපර් කරව කරව වචන පාඩම් කරව කරව මහන්සී කිඋවහම කන්නත් අරන් දීල හරි ආදරෙන් අපිට ජපන් ඉගැන්නුව ...🙏🥺 තව අපි කම්මැලි හිතිල ගෙදර ඉන්න දවසට ගෙදරට කෝල් කරල ගෙන්නගන පන්ති කරවපු දවසුත් තියෙයි...ඒ අතරෙ අපි හැමෝම එකතු වෙලා කරපු japanese food festival එක..🫣😌 තව get together party එක...🤭 ඒ ..හැම දේම මගෙ ජීවිතේට මම first time එකතු උන ඒව..♥️🥺 ඒ මතක හරි ලස්සනයි....ඉතින් මේ හැම දේම සෙන්සෙ නිසා...විශයට අමතරව බාහිර වැඩ කරන ගමන් හොදට උගන්න අපේ සෙන්සෙට පුලුහන්..😌 ඉතින් එහෙම අපි වෙනුවෙන් මහන්සි වෙනවට සහ උනාට ගොඩාක් පින් සෙන්සෙට..🙏 thank you sense ...ආදරෙයී....😘🫂🎌"

Semini apsara rathnayaka
Semini apsara rathnayaka
2024 A/L
★★★★★

"O/L රිසාල්ට් එන්නත් කලින් , ජපන් අකුරු කලින් හරියට බලලවත් නැතුව තමයි මං සෙන්සෙගේ ක්ලාස් එකට ආවේ . 🥲 ඒ ආපු දවසෙයි අද වෙද්දියි හොදට පේන වෙනසක් තියෙනවා . මගේ මුල්ම ගුරුවරයත් සෙන්සේ . තාමත් එහෙම්මමයි . සෙන්සෙ මට හොදට ඉගැන්නුවා . හරියට දේවල් පියවරෙන් පියවරට කියලා දුන්නා . උසස් පෙල විශයට අමතර දේවල් , කරන්න ඕන කොහොමද , මේක මෙහෙම කරන්න , මේකට දැන් ඇප්ලයි කරන්න ඒ හැමදේමත් සෙන්සෙ කියලා දුන්නා . මං තාම සෙන්සෙව ඇත්තටම හම්බවෙලා නැති උනත් , සෙන්සෙව ගොඩක් ලග කෙනෙක් මට . සෙන්සෙ ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන . මොකද කිසිම වෙනසක් නොකර හැමෝටම එකම විදියට , හැමදේම කියලා දුන්නා , වැඩ කරලා එව්වම ඒවා පිළිවෙලට බලලා දුන්නා . බය නැතුව විභාගෙට යන්න පුලුවන් වෙන විදියෙ මානසිකත්වයක් ගෙදර ඉදන්ම සෙන්සේ හදලා තමයි යැව්වේ . එහෙම කරන්න බෑනේ හැම ගුරුවරයෙක්ටම . ඒත් මට ලැබුනු සෙන්සේ , ආයේ සදුනි ටීචත් . සමහරවිට දෙන්නම යාලුවෝ නිසා වෙන්න ඇති . මං අනිවාර්‍යෙන් සෙන්සෙව බලන්න එනවා . අද ඉදන් සෙන්සෙගෙන් වදයක් නෑ කියලා කිව්වට . මං හිතන් ඉන්නවා ටිකක් වද දීල යන්න එන්න 😁. ගොඩක්ම හොද චූටි සෙන්සෙ කෙනෙක් . මං හරිම ආදරෙයි . හරිම ආදරයක් තියෙනවා ඇත්තමයි . මට කියන්න තේරෙන්නෙ නෑ ඒක . සෙන්සෙ මගේ ලොකුම හීනෙට යන්න මට උදව් කරපු කෙනා , තාමත් කරනවා ඉස්සරහටත් ඉන්නවා මං ඒක දන්නවා . 🥹 මං කවදාවත් අමතක කරන්නේ නෑ මගේ සෙන්සෙව . ඇත්තටම ගොඩක් ආදරෙයි මං . ❤️ *නේහා ( 2026)*"

Neha Dissanayaka  2026
Neha Dissanayaka 2026
2026 A/ l
★★★★★

"මන් ජපන් අතෑරල හිටියෙ සෙන්සෙ ක්ලාස් එකකට ගියා අන්තිම ටිකෙ මන් එකත් නැවැත්තුව ක්ලාස් එකක් හොය හොය ඉද්දි තමා සෙන්සෙගෙ post එකක් දැක්කෙ ඇත්තටම ජපන් පාඩන් කරන්න ඕනෙ කියල හිතුනෙත් සෙන්සෙගෙ ක්ලාස් එකට join උනාට පස්සෙ කියල දෙන එවත් හොදට තෙරෙනවා ජපන් වලට ආස හිතුනෙ සෙන්සෙ හින්දා🥹❤️"

Sewmini Diwyanjalee
Sewmini Diwyanjalee
2026 A/ l
★★★★★

"Sensei.. Osoku natte shimatte sumimasen.... 🥺 Sensei... මුල ඉදන්ම මං Japanese මයි කරන්නේ කියලා හිතාගෙන හිටියට මුල ඉදන් මං subject එක කළාට ලොකු කැමැත්තකින් නෙවෙයි කලේ... මට මේ language එකට තියෙන ආසාවයි උනන්දුවයි වැඩි කරගන්න ඕනි නිසා මම මට ආස හිතෙන විදිහට pictures එකතු කරලා මේ note එක හැදුවා... මෙහෙම වැඩ කරද්දී මට පාඩම් කරන්න තියෙන ආසාව වැඩි වෙනවා...😍🥰 Sensei ගෙ teaching method එක මරු.... මං මේ විදිහට ජපන් ඉගෙනගෙන නැහැ කොහෙන්වත්... අපරාදේ sensei මට කලින් sensei ව හම්බුනේ නැහැනෙ.... 🥺❤️‍🩹"

Amaya Charindi
Amaya Charindi
2027 A/ l batch
★★★★★

"ඇත්තටම සෙන්සෙ නිසා තමයි O/L ,A/L ,Jlpt N5 කියන exam තුනම පාස් උනේ 📚 Exam වලට බය වෙලා ඉදගන්න අය අතරින් අනිවාරෙන්ම පාස් වෙනවමයි කියලා අපේ ඔලුව හැදුවෙ සෙන්සෙ තමයි 🙃 සෙන්සෙ නිසා තමයි බයක් සැකක් නැතුව ජපන් භාශාව ඉගෙන ගත්තෙ .සෙන්සෙ අපිට අමාරුවෙලා තුබුන කොටස් ලේසියෙන්ම අපේ ඔලුවට කාවද්දන නිසා තමයි සෙන්සෙ මන් වගේම අනික් ලමයින්ට ජපන් විභාග පාස් වෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ .අපිට බැනලා හරි අම්මලට කෝල් කරලා හරි අපිව බලෙන් හරි පන්ති ගෙන්වගෙන ඉගැන්නුව එකම ගුරුවරයා සෙන්සෙ .ඒකේ ප්‍රතිඵලය අනිවාරෙන්ම සෙන්සෙට ලැබෙනවමයි ඒ තමයි සෙන්සෙ ලග ඉගෙන ගන්න හැම ලමයෙක්ම විභාග පාස් වෙන එක . ඉතින් සෙන්සෙ අපේ ලගින්ම ඉදගෙන හැමදේටම උදව් වීගෙන අපේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න අපිව හිනස්සලා . අපේ ලගින්ම ඉන්නවට සෙන්සෙට ගොඩක් ස්තූතියි . විභාග ඉවර වෙන්න කලින් හොයලා බැලුවා වගේම ඉවර උනාමත් එකවගේම අපි ගැන හොයලා බලනවට ගොඩක් ස්තීතියි . මන් සෙන්සෙට ප්‍රාර්ථනා කරනවා අපි වගේම තව තවත් ලමයින්ගෙ ගොඩදාන්න සෙන්සෙට ශක්තියි ලැබේවා කියලා 🥰 අපිත් එක්ක මේ වගේ හැමදාම ඉන්නවට ගොඩක් ස්තූතියි සෙන්සේ . ආදරෙයි ගොඩක් ❤️"

Dulanjali shashikala
Dulanjali shashikala
Jlpt N 4 2024 A/ l
★★★★★

"මිස් මම මුලින්ම කියන්න ඕනි මේ පාර ජපන් එක්සෑම් එක කරනකොට මට හිතුන දෙයක් තමයි මම ගිය සැරෙට වඩා මේ පාර පේපර් එක ටිකක් කියවගන්න පුලුවන් උනා මිස් ඒක මම දන්නෙ නෑ පලවෙනි mcq පේපර් එක කරනකොට මිස් කරපුව දකිනකොට මාරම සතුටක් ආවෙ ජපන් පේපරයක් හිත සතුටින් කරාමද කොහෙද මම❤️🥹 අද 2nd එක අමාරුයි ඒත් culture ටික ඔක්කොම කරා ආසවෙන් මිස් දාපු ටික උගන්නපු දේවල් ඒ විදියටම තිබුනා grammer කොටස් ටිකත් එහෙමයි. මිස් කිව්වා වගෙ පේපර් දෙකම කරන්න කලින් ජපන් අකුරක් හරි උගන්නපු ගුරුවරුන්ගෙ මම මූන මතක් කරල වැදල තමයී පේපරෙ අතට ගත්තෙ 🥹❤️ මිස් වෙලාවට ක්ලාස් එකේදි විඩියො ඔන් කරේ නැත්තන් මිස්ගෙ මූන මැවිල පේන්න මම මිස්ව දැකල නෑනේ😁❤️ මට තවත් හිතුන දෙයක් මාසයක් වගේ කාලෙක්නෙ මට මිස්ව හම්බවෙලා ඒකත් fb එකෙ mcq book එක ගැන අහම්බෙන් දැකල❤️😁 මට මුල ඉදල මිස්ව හම්බ උනානම් මම 1st shy එකේම කැමප්ස් යනවා🥹 ඒ තරම් මිස් උගන්නන විදිය කියල දෙනකොට ආසයි . කන්ජි එපා වෙලා හිටියෙ මිස් කිව්ව දවසෙ ඉදල කන්ජි අමරුවෙන් හරි කරා ඒක නිසා අද පේපර් එක ගිය පාරට වඩා ගැට ගහල මට කියවගන්න පුලුවන් උනා මිස් feedback එකක් ඉල්ලපු වෙලාවෙ නොදුන්නෙ පේපර් දෙකම ඉවර වෙලා මට feedback එක මිස්ට දෙන්න ඕන උන නිසා❤️❤️❤️ මිස්ට ගොඩක් පින් හම්බ උන චූටි කාලෙ ඇතුලේ විශය රසවත් කරල දැනුම ගොඩාක් දුන්නට❤️❤️ මිස් ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරගෙන යනවා කිව්වා නේද ඒ හැම වැඩක්ම මිස් හිතන විදියටම සාර්තක වෙන්න ඕනි කියල ප්‍රාර්තනා කරන්වා❤️❤️ මම කලුතරනෙ මිස් අලව්වෙ ආවොත් අනිවරෙන්ම මිස්ව හම්බවෙන්න එනවා මම❤️❤️ මම දන්න ජපන් කරන හැමෝටම මම මිස් ගැන කිව්වා අනිත් ජපන් ගුරුවරු එක්ක බලද්දි මිස් ඉන්නෙ වෙනම ලෙවල් එකක🎉🎉 ඉතින් ආදරෙන් ජපන් ඉගැන්නුවට මිස්ට ආදරෙයි . බුදුසරනයි මිස්❤️❤️❤️🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️"

Kaushi vyanga
Kaushi vyanga
2026 A/ l
★★★★★

"මම කලින් ජපන් මිස්ලා දෙන්නෙක් ඉගෙන ගත්තා. මට එ එකකින්වත් හරියට ඉගෙන ගන්න උනෙ නෑ. මට සෙන්සෙ අහම්බෙන් හම්බුනේ විභාගෙ ලංවෙලා 🥹 සෙන්සෙ නිසා තමා ජපන් මෙහෙම හ‍රි කරගත්තෙ. සෙන්සෙව කලින් හම්බුනානම් 🥹💗"

Sasini Anjana premasiri
Sasini Anjana premasiri
2026 A / l
★★★★★

"අද අවසාන දවස සෙන්සෙත් එක්ක හිටපු ඇත්තටම දුකයි ඒ තරම්ම සෙන්සෙව හිතට දැනුණා. සෙන්සෙ අපිට හොදට ඉගැන්නුවා. ගොඩක් දේවල් කියලා දුන්නා.සෙන්සෙහරියට අම්මා කෙනෙක් වගේ.සෙන්සෙ වගේ වෙන ගුරුවරු ඔහොම කියලා දෙන්නේ නෑ. ගොඩක් ස්තූතියි සෙන්සෙ අපිට හොදට ඉගැන්නුවට.❤️🥺🫂"

Ishini Anuththara
Ishini Anuththara
2026 A/L
Got Questions?

Frequently Asked Questions.

How do I register for a class?
Click 'Login', create an account, and choose your subject to enrol instantly.
Get in Touch

Contact Us.

Have questions about our classes or need support? We usually reply within a few hours. You can also reach us directly on WhatsApp.

Phone
0775567852
Email
miraijapanesels@gmail.com
Location
Colombo, Sri Lanka

Send a Message

🚀
We are officially

LIVE!

🎉 Mirai Japanese 🎉
Powered by softwaresolution.lk